Colombo Today Local News

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත.

ඔවුන්ට පත්වීම් ප්‍රදානය කිරීම ඇමතිවරයා අතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (13)දින සිදුකෙරිණි.

ඒ අනුව රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහ යන මහත්වරු පත්කර ඇත.

Related posts

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

colombotoday

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday