Colombo Today Local News

සඟවා තිබූ සහල් තොගයක් සොයා ගැනේ..

මොණරාගල හා අනුරාධපුර ප්‍රදේශවලදී සඟවා ගෙන සිටි සහල් තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන තිබේ.

මොණරාගල ප්‍රදේශයේදී සහල් කිලෝග්‍රෑම් 2,575 ක් හා අනුරාධපුර ප්‍රදේශයේදී සහල් කිලෝග්‍රෑම් 1500 ක් සිය භාරයට ගෙන ඇත.

සහල් සඟවා ගනිමින් පාරිභෝගිකයින්ට අලෙවි නොකිරීමේ චෝදනා මත එම සහල් තොගයේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

Related posts

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

Admin

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

Admin

ජනපතිට මඩ ගහන්න කෝපි කඩේ ටෙලි කථාංගයක් හදයි… සේවක විරෝධයෙන් විකාශය නවතී.

colombotoday

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday

නිහාල් අබේසිංහගේ මෝටර් රථය දියවන්නා පොකුණේ

Admin