Colombo Today Local News

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන එකඟ වී තිබේ.

ඒ පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයින් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය කඩිනමින් සැපයීමට පියර ගැනෙනු ඇති.

අමුද්‍රව්‍ය හිඟයත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට නතර කර තිබේ.

කුඩා දරුවන්ගේ හා ගැබිණි මව්වරුන්ගේ මෙන්ම කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ අතිරේකයක් ලෙස ත්‍රිපෝෂ ලබාදීම සිදු කෙරේ.

Related posts

කොරෝනා ගැන දැනුම් දෙන්නේ හමුදාපති අද රටේ තියෙන්නේ හමුදා පාලනයක් – රංගේ බණ්ඩාර

colombotoday

තෙල් ඇති නැති තැන් සොයන්න අලුත් ක්‍රමයක් තෙල් සංස්ථාවෙන්

colombotoday

රජයෙන් වීවලට අවම මිලක්

Admin

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Admin

වී කිලෝව රු16 යි – ගොවියෝ වහ බොන්න යයි!

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday