Colombo Today Local News

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ තොගයේ පළමු කොටස අද (03)දින මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩොලර් මිලියන 28 ක ඖෂධ එලෙස මෙරටට ලැබෙන බව එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.

මේ අතර පවතින ඖෂධ හිඟය සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙ ප්‍රධනත්වයෙන් අද සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව ද ඔහු පවසයි.

Related posts

සී.අයි.ඩී. ගිය පිය පුතු

Admin

වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවා

Admin

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

colombotoday

‍රතු කැකුළු ලංකාවේ තියා ඉන්දියාවෙවත් නෑ

Admin

මුලතිව් පුදුමාතල් ප්‍රදේශයේදී බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday