Colombo Today Local News

රට ගිනි කන්දක් උඩ. වගා කළ හැකි රජයේ ඉඩම් ගොවීන්ට ලබා දෙන්න.

වගා කළ හැකි රජයේ ඉඩම් ඒ ඒ ප්‍රදේශවල ගොවීන්ට වගා කිරීම සඳහා ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින නිසා රට දැන් තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් සංවිධානය කෙරුණු වැඩමුළුවකට සහභාගි වෙමි ඔහු මෙසේ සදහන් කර ඇත.

Related posts

බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Admin

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයි

Admin

බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

colombotoday

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නවතී

colombotoday