Colombo Today Local News

අරගලකරුවන්ට ගැටලු‍ සාකච්ඡා කරන්න ආණ්ඩුවෙන් වෙබ් අඩවියක්

අරගලකරුවන් හා සම්බන්ධවී ඔවුන්ගේ ගැටලු‍ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී.

ඔවුන්ට තමන්ගේ ගැටලු‍ හා යෝජනා ඉදිරිපත් කිරීමට ඩිජිටල් නියෝජිත කාර්යාලයක් ස්ථාපනය වී ඇත. අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකිය.

Related posts

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin