Colombo Today Local News

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පවසයි.

ඔහුගේ ඉවත්වීම සදාකාලික එකක් නොවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කළේ කොළඹ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඩී බී හේරත් මහතා මෙසේද පැවසීය.

” ආපහු එතුමාගෙ සේවය මෙතනට ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් සමග. මගේ මතය අනුව නම් කවුරුත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. හැම දෙනාම මේ වෙලාවේ එක තැනකට එන්න ඕන”

Related posts

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

අරගලයේ ක්‍රියාකාරී සාමාජික ධනීස් අලි ඇතුළු 21කට විදෙස් ගමන් තහනමක්

colombotoday

කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ..

colombotoday

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

colombotoday

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday