Colombo Today Local News

“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නතර කරනවා” – ගැමුණු විජේරත්න කියයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව බස් ධාවනය නතර කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස් රථ ධාවනය කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් බස් ධාවනය නතර කිරීමට සිදු වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

සෘජුව බස් හිමිකරුවන්ට ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතු අතර එසේ සිදු නොවුවහොත් ජූලි මාසයේදී ද නැවතත් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ ය.

Related posts

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

අනීතික වැට් බදු අත්හිටුවූ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවේ ජනතාද්‍රෝහී භාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක්

colombotoday

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

colombotoday

පානදුර රෝහල් මෘත ශරීර ගොඩ ගැසේ. – නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක්.

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday