Colombo Today Local News

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම්දෙනතුරු නවතා ඇතැයි ජා-ඇල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් පවසයි.

ප්‍රතිපාදන නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙස ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday

හිටපු DIG නාලක බුද්ධි අංශ මෙහෙයුමක් පාවා දුන් බවට විමල්ගෙන් හෙළිදරව්වක්

colombotoday

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday

අනු නාහිමිගේ ප්‍රකාශය ප්‍රඥාවන්තයන්ටයි…හිට්ලර් කතාවෙන් පොට පටලවාගත් දේශපාලකයන්ට ගෝඨා පිළිතුරු දෙයි

colombotoday