වංචනික ලෙස ඉන්ධන ගබඩා කර අලෙවි කරන පුද්ගලයින් සොයා හෙට 22දින දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසයි.
ඒ අනුව අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත විකිණීම සිදුකරන පුද්ගලයින් සොයා එම වැටලීම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව, හෙට සිට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව ඔහු වැඩිදුරට ත් පැවසීය.