Colombo Today Local News

තමිල්නාඩුවෙන් සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ආහාර සහ ඖෂධ සහනාධාර රැගත් නැවක් අද සවස චෙන්නයි සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතයි.

තමිල්නාඩුවේ විවිධ ස්ථානවලින් එක්රැස් කළ සහල් ටොන් 40,000ක් කිරිපිටි ටොන් 500ක් සහ ඉන්දීය රුපියල් කෝටි 28ක් වටිනා ඖෂධ තොග මෙලෙස නැව් ගත කෙරෙන්නේ තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

Related posts

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

එටිසලාට් බදු වංචාවක.. බදු වැඩියෙන් අයකර දිනකට රු මිලියනයක් පාරිභෝගිකයන්ගෙන් ගසා කයි

colombotoday

තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !

colombotoday

මිහින්තල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

විදේශයන් සතුව ඇති ලංකාවේ උරුමයන් නැවත ගෙනෙන්න යයි

Admin