Colombo Today Local News

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

ගාලු පාර (කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය) වැල්ලවත්ත ප්‍රදේයෙන් අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිතරව සිටින බව වාර්තාවේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්ධන ලබාදෙන ලෙසටයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

එම ප්‍රදේශයෙන් ගමන් කරන ජනතාවට මුහුදු මාර්ගය ඔස්සේ රථ වාහන ධාවනය කිරීමට හැකියාව පවතී.

Related posts

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්…

colombotoday

5 ශිෂ්‍යත්වය වෙනුවට 8 ශ්‍රේණියේදී විශේෂ විභාගයක්…

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday