Colombo Today Local News

LP ගෑස් තොගයකට රජය ගෙවයි

LP ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි.

Related posts

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday

වෙනත් අයෙකුගේ හැඳුනුම්පතකින් බැංකු ගිණුමක් සාදා මුදල් තැන්පත් කළ මත් ජාවාරම්කරුවෙකුට වැඩ වරදී

colombotoday

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

කුණු කන්ද දුම්රියෙන් පුත්තලමට.. හමස් පෙට්ටියට ගිය, කොළඹ කුණු නසන ගෝඨාගේ සැලසුම මෙන්න

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday