World

නවසීලන්තයෙන් ඩොලර් 500,000ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටළුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000 මුදලක් ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සමග නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති හවුල් කාරීත්වය තවදුරටත් ගොඩනැගෙන බවත් පසුගිය වසර 30 පුරාවට නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 25.7 මුදලක් ලබා දී ඇතැයි සිහිපත් කළාය.

Related posts

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

colombotoday

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday