Colombo Today Local News

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිර වෙයි

මේ වනවිට රට තුළ උග්‍ර ගෑස් හිඟයක් ද පවතින බැවින් ගෑස් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් අද (13)දින පෙරවරුවේ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ මංසන්ධිය ආසන්නයේ ජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් කොළඹ සිට මීගමුව දෙසට මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව අප වාර්තාකරු ප්‍රකාශ කරයි.

Related posts

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Admin

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

Admin

ගුගල් ඔස්සේ SEX සොයා ලෝකයේ පළමු තැනට පත් ශ්‍රී ලංකාවට සිදුවූ දේ

colombotoday