Colombo Today Local News

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ රටේ පවතින ඇඳිරි නීති හා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.

Related posts

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි උපදෙස්

colombotoday

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday