Colombo Today Local News

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

කොල්ලුපිටිය අරලියගහමන්ධිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට සිටි පිරිසක් සහ කැබ්රථයක් බසයක් ද කොල්ලුපිටිය බේරේවැවට උස්සා දැමීමට තරුණ අරගලකරුවෝ පිරිසක් කටයුතු කළහ.

අරගල භූමියට පහරදීමෙන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එම පිරිස් ඔවුන් පැමිණි බස් රථ සොයා නගරය පුරා දිව යද්දී 20 පමණ පිරිසක් එසේ බේරේ වැවට උස්සා දමා ඇත. ඇතැම් පිරිස් නගරයේ විවිධ ස්ථානව විදුලි කණුවල ගැටගසා සිටිනු දක්නට ලැබිණි.

සුඛෝප භෝගී කැබ් රථයක් පහරදුන් බව කියන පිරිස පැමිණි බව කියන බස් රථයක් ද සේ තල්ලුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තරජාලයේ සැරිසරයි.

Related posts

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

colombotoday

නව ලෝක වාර්තාවක්

Admin

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

“ආණ්ඩුව අවුලකට තල්ලු නොකර ඉන්න” – බ්‍රිතාන්‍ය උතුරේ මහ ඇමතිට කියයි

colombotoday

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

colombotoday

වත්තල හේකිත්ත කතෝලික දේවස්ථානය අසළ සිටි සැකකටයුතු මුස්ලිම් ජාතික යුවලක් අත්අඩංගුවට

colombotoday