Colombo Today Local News

අගමැති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු වේලාවකින් සිය පාක්ෂිකයන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසවන අරලියගහ වැදුරට පළාත් සභා හිටපු මැති ඇමැතිවරුන් පළාත් පාලන නියෝජිතයන් විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිති.

එම පිරිස අමතා අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

නාමල් ශ්‍රීලනිපයෙන් නෙරපන්න.. මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

උදයංග තවමත් ඩුබායි.. අපි ගිහින් අල්ලන් එනවා – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday