Colombo Today Local News

IMF සමග තවත් සාකච්ජා වටයක් අද සිට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ මෙරට නියොජිතයින් අතර තවත් සාකච්ජාවක් අද (09)ආරම්භ වේ.

එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එම සාකච්ජා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව තිබේ.

හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සිදු කල ඉල්ලිම පිලිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමු කිරිමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ මෙරටට පැමිණිමට නියමිතව ඇත.

ඒ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්යෙන් සාකච්ජා කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

20 ගේන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 ඉවත් කරන්නයි.. අගමැති මහින්ද කියයි

colombotoday

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday