Colombo Today Local News

IMF සමග තවත් සාකච්ජා වටයක් අද සිට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ මෙරට නියොජිතයින් අතර තවත් සාකච්ජාවක් අද (09)ආරම්භ වේ.

එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එම සාකච්ජා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව තිබේ.

හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සිදු කල ඉල්ලිම පිලිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමු කිරිමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ මෙරටට පැමිණිමට නියමිතව ඇත.

ඒ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්යෙන් සාකච්ජා කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

Admin

ජනපති කියූ දෙයක් රාජිත නෑ කියයි..

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

සූර සරදියෙල්ගේ නමත් බ්‍රිතාන්‍ය දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි

colombotoday

ලංවිම වැඩ වර්ජනය තාවකාලිකව නවතී | ගල් අඟුරු බලාගාර සියල්ල සක්‍රීයයි

colombotoday