Colombo Today Local News

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

ltte emil kantha

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා වූ ලෙස කටයුතු කළ එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීමට මෙරට අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව සහ ඔහු අත්අඩංගුවට ගැනීම සදහා අන්තර් ජාතික පොලීසියේ සහය ඉල්ලා නිකුත් කර තිබූ රතු නිවේදනය අධිකරණය විසින් ඉවත් කර තිබේ.

එමිල් කාන්තන් මෙරටට පැමිණ අධිකරණයට බාරවන බවට ඔහුගේ නීතීඥයා විසින් දැනුම්දීම හේතුවෙන් කොළඹ විශේෂ මහාධිකරණය විසින් මෙලෙස වරෙන්තුව සහ රතු නිවේදනය අහෝසි කළ බවයි වාර්තා වන්නේ.

දෙසතියක් ඇතුලත එමිල් තාන්තන්ට අධිකරණයට බාර වන්නැයිද අධිකරණය දැන්වීය.

Related posts

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

colombotoday

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

colombotoday

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

colombotoday