Colombo Today Local News

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

අම්පාර, එරගම, වානේගමුව ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

එම ප්‍රදේශයේ ඊයේ(6) ඇල මාර්ගයක දිය නෑමට ගිය එකම පවුලේ වයස අවුරුදු 6 ක පිරිමි දරුවෙකු හා අවුරුදු 9 ක ගැහැණු දරුවෙකු එලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකි.

Related posts

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්

Admin

සියළුම මන්ත්‍රීන්ට ලක්ෂයක කාර්යාල දීමනාවක්.. පරිපූරකය පාර්ලිමේන්තුවට !

colombotoday

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

colombotoday

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday