Colombo Today Local Newsහදිසි නීතිය පැනවීටම මහජනතාවට හේතු දක්වන්න – මානව හිමිකම් කොමිෂන් සභාව 7 May 20220 Share0 හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා තිබේ. ඒ , විරෝධතා බොහෝ දුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවති බැවින් ය.