බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වන විට එම විරෝධතාකරුවන්ට ජල ප්රහාර සහ කදුළු ගෑස් එල්ල කරමින් සිටි.