Colombo Today Local News

“දැන් රජයේ අයගේ ජඩ වැඩ වලට එදා දඩුවම් නොදුන් පව් තමයි මේ ගෙවන්නේ“ – හිටපු ජනපති කියයි

වර්තමාන රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ දරුවන් තම පාලන කාලයේදී සිදු කල වැරදි වලට ඒ කාලයේදී තමන් දඩුවම් දීම වැළැක්වීමේ විපාක තමන් විදින බව හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පලකලේ ඊයේ මහනුවරදී පළාත් පාලන නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී. එමෙන්ම තම පුත් යෝෂිත රාජපක්ෂ අත්ඩංගුවට ගැනීම ගැනද හිටපු ජනාධිපතිවරයා අදහස් පලකලා.

Related posts

බැඳුම්කර නඩුව ඉක්මනින් විභාගයට ත්‍රිපුද්ගල උසාවියක්

colombotoday

“මීට පස්සේ කියන්නෙම නැතිව ලයිට් කපනවා.. රටට ඇතිවෙන්න විදුලිය දෙන්න අමාරුයි” – ඇමති අජිත්

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

colombotoday

පුරවිද්‍යා නිලධාරීන්ට නොපෙනෙන වල්වැදී වැනසී යන පුරාවිද්‍යා උරුමය – සංකපාලයේ සෙන්පති ඵුස්සදේව සොහොන

colombotoday

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

Admin