Colombo Today Local News

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

අද (05) සිට ඉන්ධන පිරවුම්හල් වලින් වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව, යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන්, ජීප් සදහා එම ඉන්ධන නිකුත් කිරීමේ සීමාව අදාළ වේ.

යතුරු පැදි සදහා රු. 2000
ත්‍රීරෝද රථ සදහා රු. 3000
කාර්, වෑන් සහ ජීප් රථ සදහා රු. 8000
කෙසේ වෙතත් බස් රථ, ලොරි රථ සහ වාණිජ රථ වාහන සදහා එම සීමා අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.

Related posts

අලුත් මංත්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගරය පිරී ඉතිරී යයි

Admin

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

වයඹ පළාත් ගුරු සේවයේ සම්මුඛ පරීක්ෂණ : මුස්ලිම් ජාතිකයන්ට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් වැඩි අවස්ථාවක් දීලා

colombotoday

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

බදුර්දීන්ගේ මල්ලී රිමාන්ඩ් කෙරේ..

colombotoday