පාර්ලිමේන්තුව අද (04)දින රැස්වීමට නියමිතව තිබේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකිය.
ඒ අනුව ඊයේ(03) රාත්‍රියේ දියත උයන අසළ සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරන ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යය තුළ සැරිසරන ආකාරය දැකගත හැකි විය.