Colombo Today Local News

කෑගල්ල අධිකරණය දුන් නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න පොලිස්පති CIDයට දැනුම්දෙයි

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඊට අණ දුන් නිලධාරීන් අල්ලන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(28)දින දැනුම්දී තිබේ.

රඹුක්කන දී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා අණ දුන් පොලිස් නිලධාරින් හා වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කළ නියෝගය අද පොලිස්පතිවරයාට ලැබීමෙන් පසු එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි පොලිසිය දැනුම් දී ඇත.

මෙම සිද්ධියෙන් 41 හැවිරිදි දෙදරුපියකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලදහ.

Related posts

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday

මනුවර්ණ ඇතුළු මාලිමා ප්‍රබලයන්ට නි.ඇමතිධූර ලැබෙන ලකුණු

Admin

ජනපති ඉරාන සංචාරය හදිසියේ අවලංගු කරයි !

colombotoday