Colombo Today Local News

“අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත. රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ”

රටේ ප්‍රශ්න වහගෙන සිටීමෙන් පලක් නොවන බවත් සෘජු තීරණ ගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විරෝධතාවලට කලබල නොවී ඒ අය කියන්නේ කුමක්දැයි සොයා ගත යුතු බවත් අද අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත බවත් හෙතෙම සඳහන් කරයි.

Related posts

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

colombotoday

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

colombotoday

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday