Colombo Today Local News

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් 4ක් අත්අඩංගුවට

homagama

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශන වලට අදාලව සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අද (31දා) හදුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා හෝමාගම මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වෙයි.

Related posts

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin