World

බලයෙන් නෙරපා දැමු අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක්

හමුදා කුමන්ත්‍රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක් නියම කිරීමට මියන්මාර අධිකරණයක් තීන්දු කළේය.

මේ වනවිට සූ කීට එරෙහිව නඩු විභාග කීපයක් පැවැත්වෙන අතර ඒවා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් සිරදඩුවම් ලබා දීම සිදුවෙයි. මීට පෙර අවස්ථා කීපයකදී ද එසේ ඇයට සිර දඩුවම් නියම කෙරුණි.

මියන්මාර හමුදාව සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගත්තේ 2021 පෙබරවාරි මාසයේය.

Related posts

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ඉසව් තරග තහනම් කරයි

Admin

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

බිට්කොයින් නීතිගත කළ ලොව දෙවන රට බවට මධ්‍යම අප්‍රිකානු ජනරජය පත්වෙයි

colombotoday