Colombo Today Local News

ජනාධිපතිවරයා ඉවත් කිරීමට විපක්ෂය පොදු යෝජනාවක් ගෙන ඒමේ සුදානමක… පාර්ලිමේන්තුව උණුසුම්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියක් සමග අද උදෑසන සිට රැස්වූ පාර්ලිමේන්තුව උණුසුම් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ප්‍රචණ්ඩත්වයෙන් විරෝධතා මර්දනයට සූදානම් වන ආණ්ඩුව ඉවත් කිරීමට අවශ්‍ය ඒකමතික යෝජනාවකට විපක්ෂය සූදානම් බවයි.

Related posts

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Admin

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

ජන්දේ දාන ජායාරූප දාන්න එපා – මැතිවරණ කොමිසමේන් අවවාද

colombotoday

මිල්කෝ සමාගම සත්ව ආහාර සදහා අලෙවි කල කිරිපිටි ගැන පරීක්ෂණයක් කරන්න. – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday