Colombo Today Local News

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

අද (19) සහ හෙට (20) පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව A සිට L දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට සහ P සිට W දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9 සිට සවස 05 දක්වා පැය 02 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඊට අමතරව සවස 5 සිට රාත්‍රි 9 දක්වා පැය 1යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පැවසී ය.

Related posts

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

colombotoday

තුවක්කු බට කඳන් 13ක් හා බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday