Colombo Today Local News

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

නව රාජ්‍ය ඇමැතිවරැන් 21 දෙනෙක් අද (18)දින සවස ජනාධිපති මන්දිරයේදී දිවුරැම් දුන්හ.

ගීතා කුමාරසිංහ, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, ගුණපාල රත්නසේකර, කපිල නුවන් අතුකෝරළ, ගයාෂාන් නවන්දන, සුරේන්ද්‍ර රාඝවන් යන මහත්ම මහත්මීහු ද නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙති.

Related posts

බැසිල් එක්ක බෑ.. ඔලුව උස්සන්න දෙන්නෑ – පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී කියයි

colombotoday

උතුරු පළාත් ඇමති ආනන්දි සශිහරන් යලත් පාලන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට

colombotoday

ඇඩම්ස්පීක් ගැලවෙයි… ශ්‍රීපාදස්ථානය ‘ගෞතම ශ්‍රී පාදස්ථානය’ ලෙස නම්වෙයි !!!

colombotoday

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

colombotoday

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

මාලිමාවේ පවුල් දේශපාලනයට කිසිම ඉඩක් නෑ

Admin