Colombo Today Local News

“පාර්ලිමේන්තුවේ 225ම හොරු නෙමේ.. “

රටේ පවතින අර්බුදකාරී දේශපාලනයට එරෙහිව වීදි බැස ඇති ජනතාව පවසන අන්දමෙන් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු ලෙස ලේබල් කරන තත්ත්වයට ව්‍යවස්ථාදායකය පත් වී ඇති බව මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ ‘හොරු’ යන ලේබලයට අයත් පිරිස් සහ ඊට අයත් නොමැති පිරිස් ද සිටින බවයි.

ජනතාවගේ මෙම චෝදනාව වැරදි නොකල පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට අයහපත් ලෙස බලපාන අතර, මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පාර්ලිමේන්තුව තුළ වහාම විගණනයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

නිවැරදි විගණනයක් තුළින් වැරදිකරුවන් සිටී නම්, ඔවුන්ට දඬුවම් ලබා දී, එම දේපොළ ජනතාවට යළි පවරාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

colombotoday

“ආයෙ ලංකාවේදී බැලූන් උඩ අරින්නෑ” – හුලං ගිය Google බැලුම ගැන ඇමති හරීන් කියයි

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

colombotoday

අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයෙන් දොට්ට?

colombotoday