Colombo Today Local News

අමාත්‍යාංශය බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි… ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නෙවේ.

නව අමාත්‍යාංශය බාරගත්තේ රට මේ මොහොතේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යාංශයක් බාරගත්තේ ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නොවේ යැයි පැවසූ බණ්ඩාර මහතා තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේදී පවසනු ඇතැයිද ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශය තුළ දූෂණ වංචා වලට ඉඩ නොතබන බවද ඔහු කීවේය.

Related posts

ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට ආංශික කමිටුවේ අනුමැතිය

Admin

‘නව ව්‍යවස්ථාවක් එපා‘ – මහානාහිමි මතය සමග ශ්‍රීලනිපයත් හිටගනී !!

colombotoday

ඉතාලි තානාපති කාර්යාලය ළඟ තැරැව්කරුවන් මාෆියාවක – කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන් ද ජාවාරමට හවුල් බවට සැයක්

colombotoday

අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා පමණයි

colombotoday