Colombo Today Local News

අලුත් මහා බැංකු අධිපති වැඩ භාරගනී

ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) උදෑසන නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගත්තේය.

ඒ මහතා ඊයේ ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණි අතර පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට නව පත්වීම් ලිපිය ලබාදෙන ලදී.

Related posts

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

colombotoday

හිටපු ඇමැ ජයවික්‍රම පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට

colombotoday

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin