Colombo Today Local News

කුපිත කරවූ පිරිස් ජොන්ස්ටන්ගේ කාර්යාලයටත් ජනතාව කඩා පනී

වත්මන් ආණ්ඩුවට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණයක් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල කාර්යාලය අසල මේ වන විට පැවැත්වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස්නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්නත් එළියට යන්නත් අයිතියක් පවතින බවත් යම් හෙයකින් කථානායකවරයාට මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව දෙන්නට බැරි නම් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.

Related posts

නියෝජ්‍ය ඇමතිධූර නම් ටිකක් වැඩිවෙයි

Admin

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

තුන් මාසෙන් රට ස්ථාවර කළා

Admin

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

දමිතා අධිකරණයට රැගෙන එයි

Admin