World

ජාතික ආරක්ෂාව‍ට ඇගිලි ගහන්න ඇවිත්… මානව හිමිකම් සුද්දෙක් චීනයෙන් පන්නයි!

peter dahalinඅත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි ස්වීඩන ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන පීටර් ඩාහලින් නිදහස් කර චීනයෙන් පිටුවහල් කර ඇතැයි වාර්තා වේ.

තිස්පස් හැවිරිදි මෙම ස්වීඩන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ජාතික ආරක්ෂාවට හාන වන අන්දමින් ප්‍රකාශ නිකුත් කරන සහ ක්‍රියාවල යෙදෙන්නන් කොටුකරලීම සදහා දියත් කර ඇති මෙහෙයුමකදීය.

Related posts

මුහුදු පත්ලේ ගිනි කන්දක් සක්‍රිය වෙයි. සුනාමි අනතුරු ඇඟවීමක් (විඩියෝ)

colombotoday

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

Admin

කොවිඩ් ඩෙල්ටා පැතිරවූ ඉන්දියාවෙන් ළමුන්ගේ මොළය හැකිළෙන තවත් වෛරසයක්

colombotoday

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි

colombotoday

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ නෞකාවක් අනතුරක

Admin