Colombo Today Local News

12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රු. 20,000 ඉක්මවයි

ලිට්‍රෝ 12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20,000 ඉක්මවා ගොස් තිබේ. මෙම මිල ගණන් දක්වමින් භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවිවල දැන්වීම් පළ කර ඇත.

ඊට හේතුවී ඇත්තේ මෙරට ගෑස් සමාගම් නව ගෑස් සිලින්ඩර නිකුත් නොකිරීම වේ.

ලාෆ් සමාගමේ 12.5Kg හිස් සිලින්ඩරයක් රුපියල් 16,000කට අලෙවි වෙමින් තිබේ.

Related posts

පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35000ක් ගොඩබායි

colombotoday

කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

Admin

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීනිප මධ්‍යම කාරක සභාවෙන්, ජනපති සිරිසේනගේ නියෝගයෙන් නෙරපා දමයි

colombotoday