Colombo Today Local News

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනපතිවරයාට යොමුකර ඇතිි බව වාර්තා වෙයිි.

ඕෂධ සේනානායක මහතා මීට පෙර ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු මීට පෙර ඉල්ලා අස්විය.

Related posts

රං පවුම අනුදාහට නගී

colombotoday

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday