World

ගෑස් මිල 54% කින් ඉහලට. – එංගලන්තයත් අමාරුවේ වැටෙයි

අප්‍රේල් 1 වනදා සිට ගෑස් මිල 54% කින් ඉහල යෑම හේතුවෙන් එක්සත් රාජධානිය ද ආර්ථිකමය වශයෙන් අසීරු තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් එරට රජයට එරෙහිව විරෝධතා ගොඩනැගෙමින් තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Related posts

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව – ඇමෙරිකාව චෝදනා කරයි

Admin

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

colombotoday

මුවන් මරා හිරගෙට නියම වූ සල්මන් ඛාන්ට ඇප

colombotoday

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin