Colombo Today Local News

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් කොළඹ මහගමසේකර මාවත පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණ අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(29)දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම තහනම් නියෝගය අද සිට සති හතරකින් පසු ක්‍රියාත්මක වේ.විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin

දෙහිවල සත්තු වත්තේ සතුන් අනතුරේ පන්සිය ගණනක් දැනටම මියගිහින්

colombotoday

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday

රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි !

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday