Colombo Today Local News

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

ඉන්දියාවෙි සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැ⁣වකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සමිබන්ධ කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගොලයකු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමග බ්ලූමැන්ඩල් මල්ලිකා කඩේ,ඉබ්බගේ වත්ත,රෙඩ්බානා ඇල ප්‍රදේශයේදී මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය පවසයි.

හෙරොයින් ග්‍රැමි 13ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑමි 01ක් කේරළ ගංජා ගෑමි 22ක් PREGA TABLETS 160ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27ක සැකකරු එම මත්ද්‍රව්‍ය ජාවාරම්න් උපයාගත් රුපියල් එක්ලක්ෂ පන්දාස් දෙසීයක මුදලක් ජංගම දුරකතන 03ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

කිඹුලා ඇලේ ගුණා නැමැත්තාට 1999වසරේ කොළඹ නගර සභා පිටියේදී පැවති මහජන රැස්වීමකදී එවක ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය සමිබන්දයෙන්ද චෝදනා එල්ලවී සිටි.

Related posts

හරීන් ඇමති ධුරයෙන් ඉවත් වෙයි

Admin

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday

යුද්දෙට බයේ මහින්ද, ගෝඨාභය හෝ මම රටින් පැන ගියේ නෑ – හිටපු හමුදාපති ෆොන්සේකා ජනපති සිරිසේනගේ නිව්යෝක් ප්‍රකාශය පතුරු ගහයි

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday

සාජාවලත් කරන්නේ ආදාහනයයි. අපිට බලපෑම් කරන්න එ.ජා. මානව හිමිකම් කොමිසමට අයිතියක් නෑ. | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday

රටේ කිසිම පොල් හිඟයක් නෑ

Admin