Colombo Today Local News

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

උත්සව සමය වෙනුවෙන්, අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.

එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමටද ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.

මෙම දීමනාව පවුල් ලක්ෂ තිස් එකකට පමණ ගෙවීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related posts

මාකඳුරේ මදුෂ්ගේ මුදල් රුපියල් බිලියනයක් බැංකු ගිණුම්වල. පුද්ගලයන් 9 දෙනෙකුගේ නමට වාහනත් අරන්

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin

රුපියල තවත් පහතට

colombotoday

විදුලිය, ජලය, ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday