Colombo Today Local News

රන් පවුම රු185,000ට නගී

මේ වන විට මෙරට රත්‍රං මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (28) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එසේම කැරට් 22 රන් පවුමක මිල රු. 170,000 ක් පමණ වන බව සඳහන් ව ඇත.

මේ අතර වෙළෙඳපොළේ දැඩි රත්‍රං හිඟයක් පවතින බව ද වාර්තා වේ.

Related posts

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

සීදුවට පොලිස් ඇඳිරි නීතිය

colombotoday