Uncategorized

විදුලි බිල වැඩි කළහොත් වතුර බිල්පත් අනිවාර්යෙන්ම වැඩි කරනවා – ඇමති සනත් කියයි

විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට පාඩු පිට ගමන් කළ නොහැකි බවද ප්‍රකාශ කරයි.

මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ වැඩි කර නැතැයි ජල සම්පත් මණ්ඩලය පවසයි.

Related posts

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday

තැපැල් ඡන්දය ඔක්. 30 හා 31 දා

colombotoday

සජිත් ජනපති වුනත් වෙනසක් නෑ, අගමැති මමමයි !

colombotoday

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin