Colombo Today Local News

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදුදා කැබිනට්ටුවට

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (16)දින පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර,ඊයේ පැවති සාකච්ඡාවේදී එය කතාබහට ලක්වී ඇත.

ඒ අනුව,අදාළ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරිය සඳහන් කර ඇත.

Related posts

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

colombotoday

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8ක් රිමාන්ඩ්

colombotoday

ගෙවුණු දින 04 ට ඩෙංගු රෝගීන් 65ක් – 20ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday