දුටු ගැමුණු මහ රජු දුෂ්ඨයෙක් බවත්, රුවන්වැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියූ ‘අලුත් පරපුරේ’ විචාරකයන් දෙදෙනාට එම වැඩසටහනේදී පිළිතුරු ලබා දෙමින් 1972 සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතාස විෂය පාසල් විෂය මාළාවෙන් කප්පාදු කිරීම හේතුවෙන් ඉන්පසු ඉතිහාසය, සංස්කෘතියේ වටිනාකම නොදත් ඉස් මොළ සිදගත් නොන්ජල් පරපුරක් බිහිවූ අයුරුත් ජැක්සන් ඇන්තනී විසින් පැහැදිළි කලේ මෙසේයි.
previous post