World

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 6% කට වැඩි අගයකින් තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ සති තුනකට පසු අඩුම ඉන්ධන මිල වාර්තා කරමිනි.

ඇමරිකානු හා බ්‍රිතාන්‍ය වෙළඳපොළවල බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා මුල් වරට පහත වැටීම කැපී පෙනෙන කරුණකි.

මාර්තු 07 වැනිදා වසර 14 කට පසු ඉහළම බොරතෙල් මිල සටහන් වුවත් මේ වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 කට ආසන්න අගයකින් හා ඇමරිකානු වෙළඳපෙළේ බොරතෙල් බැරලයක් ඩොලර් 30 කට වැඩි අගයකින් පහළ ගොස් තිබේ.

Related posts

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin

“රාමසාන් මාසයේදී යුරෝපයට ප්‍රහාර එල්ල කරනු !” – ISIS ත්‍රස්තයන්ගෙන් නියෝගයක්

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

ඉක්වදෝර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි

Admin

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday