World

මන්ත්‍රීවරයෙකුගේ හිසට වෙඩි ප්‍රහාරයක්

ඉන්දියාවේ බෙංගාලයේ පනිහාති මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ත්‍රිනාමුල් කොංග්‍රස් මන්ත්‍රීවරයකු වන අනුපම් දත්තා නමැති අයෙකු බවය.

අදාළ වෙඩි තැබීම සිදුව ඇත්තේ බටහිර බෙංගාලයේ පනිහාති මහනගර සභා බල ප්‍රදේශයේ උතුරු පර්ගනාස් ප්‍රදේශයේදීය.

බලධාරීන් පවසන්නේ මේ වනවිට වෙඩිතැබීම සිදුකළ සැකකරු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවය.

එම වෙඩි තැබීමේ අවස්ථාව ඒ අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබේ.

Related posts

ලංකාවේ සහ නේපාලයේ පාලන බලය ඇල්ලීමේ ‘ඉන්දීය අරමුණ’ දැඩි විවේචනයට

colombotoday

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි !

colombotoday

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday

ඇමෙරිකන් ගුවන් ප්‍රහාර වලින් ඉරාන හමුදා නායක මරුට

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin